Monday, September 6, 2010

Ong Bak 3 (2010) DVDRip 400mb

ඔන්න ඉතින් ඔයාලට අද දෙන්න යන්නෙ, හොදට දැකල පුරුදු ෆිල්ම් එකක් වන ong bak ෆිල්ම් එකේ තුන්වන කොටසයි. මම දන්න විදිහට තායි ෆිල්ම් එකක්, මෙහි පලමු වන හා දෙවන කොටස් අපගේ සිත් තුල තවමත් රැදී සිටිනු නොඅනුමානය, මෙහි එන සටන් ජවනිකා කාගෙත් සිත් ඇද ගැනීම මීට හේතුවයි, වැඩි දෙයක් නැහැ කියන්න, සමහරවිට ගොඩක් අය මේ ෆිල්ම් එක දැනටමත් බලල ඇති, බලපු නැති අය බලන්නකො, පහතින් දීල තියන ලින්ක්ස් ක්ලික් කරල ෆිල්ම් එක බා ගන්න,

Mediafire :

http://bit.ly/cz0iQz
http://bit.ly/bKzouY

password for 2nd part only:
urgrove.com

Sunday, September 5, 2010

Lamhaa (2010) DVDRip 700mb

සුබ උදෑසනක්, අද නම් උදෙන්ම දෙන්නෙ හින්දි ෆිල්ම් එකක්, මේක හින්දි වලත් සුපිරි ෆිල්ම් එකක්, සුපිරි නලු නිලියොත් ඉන්නව, අ කියන්නෙ අපි හැමොම දන්න සන්ජේ දත් සහ බිපාශා බාසු, සන්ජේ ඉතින් ෆිල්ම් එහෙකට ඉන්නව කියන්නෙ ෆිල්ම් එක මැක්සා, එ  වගේම බිපාශා ගැන කියන්න ඔනෙ නැහැනේ හැමොම දන්නව එයා ගැන, ෆිල්ම් එක ගැන කියන්න නම් දෙයක් නෑ, කැමති කට්ටිය එහෙනම් බා ගන්නකො.


MOVIE INFO:
Genre:……………………[ War | Thriller | Suspense | Crime | Gangster | Drama
Release Date
:.............................[ 16 July 2010]
Starring
:………………[ Bipasha Basu, Sanjay Dutt, Kunal Kapoor ETC ]
Video
:……………………………..[ MP3 Video ]
Audio
: ………………………..[MPEG Audio Layer 3 | 48000Hz | Stereo]
Language
: ………………………[Hindi]
Runtime: ……………….[1 H 55 Minutes]

Mediafire:

http://bit.ly/daLAA9
http://bit.ly/ckofJV
http://bit.ly/avFdtR
http://bit.ly/bGDKsb

iFile.it:

http://ifile.it/buy954h
http://ifile.it/3c29wbh
http://ifile.it/ou9gnkr
http://ifile.it/3fmvaqu

Password for 3rd part only:
urgrove.com

now can split or join files- Hj split


මම දාන Mediafire ෆිල්ම්ස් ගොඩක් එන්නෙ කොටස් වලට කැඩිලනෙ, ඉතින් සමහර අයට මේක ටිකක් අප්සෙට් හින්ද මේ කොටස් එකතු කරල දෙන software එකක් මෙතන තියනව, ලොකු software එකක් නෙමෙයි 600 බයිට් ප්‍රමානයක software එකක්, මේකෙන් මම දෙන කොටස් එකතු කර ගන්න.

Some files have "._a" extension for which you either require "FFJS" to extract or else rename the extensions to ".001, .002, .003...." respectively and use HJSplit.



Saturday, September 4, 2010

Iron Man 2 (2010) DVDRip 450mb

සුබ උදෑසනක්, ෆිල්ම් එකෙක් දාන්නෙ දවස් දෙකකට පස්සෙ, මෙ දවස් වල වෙනද කියනව වගේ මම මාර බිසී, මොනව උනත් බාධක මගහැරගෙන කොහෙන් හරි ෆිල්ම් එකක් හොයල දාන එක තමයි මගෙ වැඩෙ. ෆිල්ම් එක ගැන කියනවා නම් මේක යකඩ  මිනිසා ගේ 2වන කොටස, යකඩින් මේ වගෙ කිට් එකක් අපිටත් තියනව නම් නෙහ්, විනාසයි හික්z ,ගොඩාක් ඇක්ශන් තියන ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්, imdb වල 7.4 අගයක් ගන්න නිසා ෆිල්ම් එක ගොඩක් ජනප්‍රිය වෙල තියන්ව, 450mb නිසා බාන්න වැඩි වෙලවක් යන්නෙ නැහැ, එහෙනම් කට්ටියම ඩවුන්ලොඩ් කරගන්න.


Movie Info:

http://www.imdb.com/title/tt1228705/
[TITLE]…………………….[ Iron Man 2
[DIRECTOR]………………….[ Jon Favreau
[RELEASE DATE]………………[ 7 May 2010 (USA)
[FORMAT]:…………………..[ Matroska (MKV)
[GENRE]:……………………[ Action | Adventure | Sci-Fi
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 450MB
[RESOLUTION]:……………….[ 720x304
[LANGUAGE ]:………………..[ English
[ORIGINAL RUNTIME]:………….[ 01:59:44
[RELEASE RUNTIME]:…………..[ 01:59:44
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ DVDRip
[iMDB RATING]:………………[ 7.4/10


Mediafire:

http://bit.ly/aKL43X
http://bit.ly/9Q8Gcm
http://bit.ly/d5MZCR

iFile.it:

http://bit.ly/bLwknn
http://ifile.it/eb0kpxw
http://bit.ly/dA8kor


Password for mediafire:

urgrove.com

Friday, September 3, 2010

WinZip Pro 14.0 Build 9029 Final

කාලෙකින් software එකක් දැම්මෙ නැහැනෙ ඒක නිසා පොඩි එකක් දාන්න හිතුනා, ගොඩාක් කට්ටිය නම් මේක දන්නව ඇතිනෙ, අපි ගොඩක් වෙලාවට අපේ ගොනු චප්ප කරන්නෙ මේකෙන්,මේක රෙජිස්ටර් කරන්න ඔනෙත් නැහැ මේක හරි ලෙහෙසියි වගේම පහසුයි, මේක ගැන ලොකු දෙයක් නැහැ කතා කරන්න එක නිසා ඩවුන්ලොඩ් කරගමු,


WinZip® is the most trusted way to work with compressed files. No other compression utility is as easy-to-use or offers the comprehensive and productivity-enhancing approach that has made WinZip the gold standard for file-compression tools.
With the new WinZip 12, you can quickly and securely zip and unzip files to conserve storage space, speed up e-mail transmission, and reduce download times. State-of-the-art file compression, strong AES encryption, compatibility with more compression formats, and new intuitive photo compression, make WinZip 12 the complete compression and archiving solution.
Building on the favorite features of a worldwide base of several million users, WinZip 12 adds new features for image compression and management, support for new compression methods, improved compression performance, support for additional archive formats, and more. Users can work faster, smarter, and safer.


Mediafire link:

http://www.mediafire.com/?j8wu7dj4tjtd5li

password: obeadaviya