Sunday, September 5, 2010

now can split or join files- Hj split


මම දාන Mediafire ෆිල්ම්ස් ගොඩක් එන්නෙ කොටස් වලට කැඩිලනෙ, ඉතින් සමහර අයට මේක ටිකක් අප්සෙට් හින්ද මේ කොටස් එකතු කරල දෙන software එකක් මෙතන තියනව, ලොකු software එකක් නෙමෙයි 600 බයිට් ප්‍රමානයක software එකක්, මේකෙන් මම දෙන කොටස් එකතු කර ගන්න.

Some files have "._a" extension for which you either require "FFJS" to extract or else rename the extensions to ".001, .002, .003...." respectively and use HJSplit.



2 comments:

Unknown said...

මේක නම් සුපිරි මචං.මාත් මේක හොය හොය හිට්යෙ.දෑන් kmplayer එකේ ෆිල්ම් එක බලන්න පුලුවන්.ෆිල්ම එකට යන ඉඩත් අඩු වෙනවා.බොහොම ස්තුතියි

pradeep said...

tnx machan

Post a Comment