Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Wednesday, October 13, 2010

මංජු වන්නිආරච්චි සහෝදරයානෙනි මේ ඔබට පිදෙන උපහාරයයි

  

නවදිල්ලි නුවර පැවැත්වෙන 19 වන පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්‌සිං තරගාවලියේ 56 බර පන්තියේ රන් පදක්කම දිනා ගනිමින් ඔබ අප මව්බිම මුලු ලෝකයෙම රටවල් අතරින් ඉහලටම ගෙන එන ලදී, එය අපට මහත් වු ආඩම්බරයකි, ඔබට මීලගට පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ රන් පදක්කමක් දිනා ගන්නට ලැබේවා, මෙය ඔබට අපගේ අඩවියෙන් පිරිනමන උපහාරයයි,

Friday, October 1, 2010

නොමිලේ ඔබගේ බැනරය ප්‍රචාරය කරන්න

ඔයාලගෙ දැන්වීමත් මේ බ්ලොග් එකේ පල කරගන්න කැමති නම් pradeep.sky@live.com කියන විද්‍යුත් තැපැල් ලිපිනයට ඔයාලගෙ බ්ලොග් එකේ URL (Address) එකයි දාන්න ඕනෙ 125*125 Image එකයි (Image එක හෝ Image එකේ URL එක) එවන්න.

HTML/ JAVA කෝඩ් එක එවන්න පුලුවන් නම් වඩාත් හොදයි 



 


Thursday, September 30, 2010

මෙන්න අපේ ලෝකය වගේ තවත් ලෝකයක් හොයාගෙන

මටත් ඉතින් නිකන් ඉන්න බැහැනෙ ඔන්න මම අන්තර්ජාලයේ එක එක දේවල් හොය හොය ඉන්න කොට මට මේක හම්බ උනේ, මේක ඔයල කලින් අහල තියනවාද දන්නේ නැහැ, මේක ගැන කිව්වොත් මෙ ග්‍රහලොකෙ නම තමයි Gliese 581 . මේක තමයි ප්‍රථම අවස්තාව අපෙ වගේ ග්‍රහලොකයක් හොයගත්ත, මොලකාරයන් කියන පරිදි මෙම ග්‍රහලොකයේ ජීවීන් සිටින බව අනුමානය කර තිබෙනවා, 


වැඩි විස්තර බලන්න ඔනෙ නම් මේ ලින්ක් එකට යන්න
http://www.nasa.gov/topics/universe/features/gliese_581_feature.html