Monday, September 6, 2010

Ong Bak 3 (2010) DVDRip 400mb

ඔන්න ඉතින් ඔයාලට අද දෙන්න යන්නෙ, හොදට දැකල පුරුදු ෆිල්ම් එකක් වන ong bak ෆිල්ම් එකේ තුන්වන කොටසයි. මම දන්න විදිහට තායි ෆිල්ම් එකක්, මෙහි පලමු වන හා දෙවන කොටස් අපගේ සිත් තුල තවමත් රැදී සිටිනු නොඅනුමානය, මෙහි එන සටන් ජවනිකා කාගෙත් සිත් ඇද ගැනීම මීට හේතුවයි, වැඩි දෙයක් නැහැ කියන්න, සමහරවිට ගොඩක් අය මේ ෆිල්ම් එක දැනටමත් බලල ඇති, බලපු නැති අය බලන්නකො, පහතින් දීල තියන ලින්ක්ස් ක්ලික් කරල ෆිල්ම් එක බා ගන්න,

Mediafire :

http://bit.ly/cz0iQz
http://bit.ly/bKzouY

password for 2nd part only:
urgrove.com

0 comments:

Post a Comment