Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Sunday, September 5, 2010

now can split or join files- Hj split


මම දාන Mediafire ෆිල්ම්ස් ගොඩක් එන්නෙ කොටස් වලට කැඩිලනෙ, ඉතින් සමහර අයට මේක ටිකක් අප්සෙට් හින්ද මේ කොටස් එකතු කරල දෙන software එකක් මෙතන තියනව, ලොකු software එකක් නෙමෙයි 600 බයිට් ප්‍රමානයක software එකක්, මේකෙන් මම දෙන කොටස් එකතු කර ගන්න.

Some files have "._a" extension for which you either require "FFJS" to extract or else rename the extensions to ".001, .002, .003...." respectively and use HJSplit.



Friday, September 3, 2010

WinZip Pro 14.0 Build 9029 Final

කාලෙකින් software එකක් දැම්මෙ නැහැනෙ ඒක නිසා පොඩි එකක් දාන්න හිතුනා, ගොඩාක් කට්ටිය නම් මේක දන්නව ඇතිනෙ, අපි ගොඩක් වෙලාවට අපේ ගොනු චප්ප කරන්නෙ මේකෙන්,මේක රෙජිස්ටර් කරන්න ඔනෙත් නැහැ මේක හරි ලෙහෙසියි වගේම පහසුයි, මේක ගැන ලොකු දෙයක් නැහැ කතා කරන්න එක නිසා ඩවුන්ලොඩ් කරගමු,


WinZip® is the most trusted way to work with compressed files. No other compression utility is as easy-to-use or offers the comprehensive and productivity-enhancing approach that has made WinZip the gold standard for file-compression tools.
With the new WinZip 12, you can quickly and securely zip and unzip files to conserve storage space, speed up e-mail transmission, and reduce download times. State-of-the-art file compression, strong AES encryption, compatibility with more compression formats, and new intuitive photo compression, make WinZip 12 the complete compression and archiving solution.
Building on the favorite features of a worldwide base of several million users, WinZip 12 adds new features for image compression and management, support for new compression methods, improved compression performance, support for additional archive formats, and more. Users can work faster, smarter, and safer.


Mediafire link:

http://www.mediafire.com/?j8wu7dj4tjtd5li

password: obeadaviya

Thursday, August 12, 2010

Internet Download Manager 5.19.3

අන්තර්ජාලයේ තිබෙන software, videos(youtube) ,games, ඇතුලු තවත් විවිධ දේ ඔබගේ පරිඝනකයට නොමිලේ බාගත කර ගනීම සදහා මෙම මෘදුකා0ගය ඉතා වැදගත් වේ, මේක පාවිච්චි කරන හැටි ඔයාල දන්නවා ඇතිනේ, නොදන්න කෙනෙක් ඉන්නව නම් මට PM or Email කරල අහගන්න, මම කියල දෙන්නම්. crack file එකත් සමග එන නිසා මෙය register කිරීමේ අවශයතාවයක් නැහැ.ඉතින් එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.





Hotfile ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඔබන්න
megaupload ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඔබන්න
rapidshare ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඔබන්න

Atomix Virtual DJ Pro v6.0.6


කවුද කැමති DJ කෙනෙක් වෙන්න? මෙන්න එහෙමනම් ඔයාලට වැදගත් වන වටිනා මෘදුකා0ගයක්, පහසුකම් සම්භාරයකින් සමන්විත මෙම මෘදුකා0ගය වීඩියෝ MIX කිරීමේ තාක්ශනයෙන්ද සමන්විතය,CRACK FILE එකත් සමග ඔබ වෙත එන මෙම මෘදුකා0ගය සදහා REGISTER කිරීමේ අවශයතාවයක් පැන නොනගී, ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ,



ඩවුන්ලෝඩ් කරන්න මෙතන ඔබන්න