Wednesday, September 8, 2010

Lafangay Parindey (2010) DVDScr 700MB

අද නම් මාර මහන්සියි, පිටකොටුවට ගියා වැඩකට උදේ ගිය පාර 5ට විතර ගෙදර ආවේ, ටිකක් නිදාගත්තා දැන් තමා ඇහැරුනේ, ඒකෙන් මෙකෙන් වැඩක් නැහැ මම දෙන්න යන ෆිල්ම් එක ගැන කියන්නම්කො, මේක යාශ් චොප් රා ගේ අලුත්ම ෆිල්ම් එක, මෙය ඉතින් ෆිල්ම් එකක් හැදුවොත් ඉතින් අහන්න දෙයක්ද? දැකල පුරුදු නිලියක් එහෙම ඉන්නවා අර දීපිකා පදුකොනි කියන්නෙ අන්න එයයි තව  බොලිවොඩ් සිනමාවට අලුත් කොල්ලෙක් තමා ඉන්නෙ, මේක ආදර කතාවක්, ආදර අදුනන අයට මේ ෆිල්ම් එක හොදයි, එහෙනම් ඉතින් ඩවුන්ලොඩ් කරගන්නකො,

Download links:

Mediafire:


http://www.mediafire.com/?tk4owk2lf8m
http://www.mediafire.com/?b68jg5je4eg
http://www.mediafire.com/?vfawndrvuul
http://www.mediafire.com/?rtqdc34vtli

Password: GetMediaFire.com