Friday, September 10, 2010

Operation Endgame (2010) BRRip 400mb

සුබ උදෑසනක්,ඔන්න ඇවිල්ල තියනව නියම ඇක්ශන් ෆිල්ම් එකක්, ඇත්තම කියනවා නම් ඇවිල්ල ගොඩක් කල් ඒත් හොද කොපියක් ඇවිල්ල ටිබ්බෙ නැහැ, හොලිවුඩ් සිනමාවෙ අපි දන්න හදුනන ගොඩක් නලු නිලියො මේ ෆිල්ම් එකේ ඉන්නව, මේ ෆිල්ම් එකෙ නම දැක්කාම හිත ගන්න පුලුවන් ෆිල්ම් මොන වගෙද කියල, අපිට මේ ෆිල්ම් එක ක්‍රියාදාම ෆිල්ම් එකක් හැටියට හදුන්වන්න පුලුවන්, බ්ලු රේ රිප් එකක් නිස ඉතින් කොලිටිය ගැන අහන්න දෙයක් නැහැ, දෙපිලකට බෙදී රන්ඩු සරුවල් වෙන කතවක් තම තියෙන්නෙ, මම කතාව කිව්වොත් එකේ අගය නැති වෙනව, මොනව උනත් මේක් හැමොම බලන්න ඔනෙ ෆිල්ම් එකක්, එක හින්ද ලොබ නැතුව බා ගන්න

Mediafire:


http://bit.ly/oebrmf1
http://bit.ly/oebrmf2
http://bit.ly/oebrmf3

iFile.it:


http://bit.ly/oebrif1
http://bit.ly/oebrif2
http://bit.ly/oebrif3

Mediafire Password

mediafiremoviez.com

ඡායාරුපයට වැඩ කෑලි දාමු/Edit your pic

අද මේ දෙන්න යන්නෙ වෙනද දෙනවට වඩා ගොඩක් වෙනස් දෙයක් ඔබ කැමතිද පින්තූර ලස්සන කරගන්න, සොෆ්ට්වෙයාර්, ඩවුන්ලොඩ්ස් මුකුත් ඔනෙ නැහැ, මේක ඔන්ලඉන් කර ගන්න පුලුවන්, හරිම ලෙසියි,  ඔයාට කරන්න තියෙන්නෙ පින්තුරය අප්ලොඩ් කරන්න විතරයි තියෙන්නෙ, මේ වෙබ් අඩවියට ගිහිල්ලම බලන්න ඔනෙ තියන වැඩ කෑලි ටික, මම example ටිකක් දෙන්නම්කො, මම දීල තියන ලින්ක් එක ක්ලික් කරල බලන්නකො,

http://www.widdlytinks.com/