Monday, August 16, 2010

සාගරයේ අපි නොදුටු තැන් underwater world



අද උදෙන්ම ඔයාලට මම දෙන්නෙ කවදාවත්ම දැකල නැති සාගරයේ දිය යට ඇති සුන්දරත්වය කැටි කරගත් ඡායාරූප පෙලහරකි, මෙම ඇල්බමයේ ඡායරූප 100 කින් යුක්තය, ඉතින් පාසල් යන ලමයින්ට නම් මේක ගොඩාක් වටිනව, කොහොම උනත් download කරගෙන බලන්නකො

පලමුවන කොටස Download කරගන්න මෙතන ඔබන්න

දෙවන කොටස Download කරගන්න මෙතන ඔබන්න

Password : warez-spot.com


Diary Of A Wimpy Kid



ඔන්න ලමයින්ටම වෙන් වුනු චිත්‍රපටියක් ලමයින්ට විතරක් නෙමේයි ලොකු පොඩි සැමට වෙන් වුනු එකක්, කෙටියෙන් මේක ගැන කිව්වොත්, පොඩි ලමයි දෙන්නෙක් ඉන්නව මේ දෙන්න හරිම යාලුයි, හරියට අඹ යහලුවො වගේ, මෙ දෙන්න අලුත් ඉස්කොලෙට ගිහිල්ල යහලුවන් අතරින් කැපී පෙන්නෙ කොහොමද කියල හොයාගෙන යනකොට මෙ දෙන්නට එක එක විදිහෙ යාලුවො මුන ගැහෙනව, මේ දෙන්න තරහත් වෙනව එත් අන් අයටත් මිත්‍රත්වයෙ අගය කියල දෙමින් මෙ දෙන්න ආයිත් යාලුවෙනව, කතාවෙ ඉතිරි කොටස Download කරගෙනම බලන්නකො


Download

Code:
Rapidshare:

http://rapidshare.com/files/409280710/aXo-diary-Sherif.part1.rar
http://rapidshare.com/files/409280711/aXo-diary-Sherif.part2.rar
http://rapidshare.com/files/409280713/aXo-diary-Sherif.part3.rar
http://rapidshare.com/files/409280714/aXo-diary-Sherif.part4.rar

Single Extraction . No Pass

Or

Hotfile:

http://hotfile.com/dl/57739312/2724dbb/aXo-diary-Sherif.part1.rar.html
http://hotfile.com/dl/57739313/76ed600/aXo-diary-Sherif.part2.rar.html
http://hotfile.com/dl/57739311/c6d12a5/aXo-diary-Sherif.part3.rar.html
http://hotfile.com/dl/57739310/a88feaa/aXo-diary-Sherif.part4.rar.html

Single Extraction . No Pass