

අද නම් දෙන්න යන්නෙ ලස්සන සත්තුන්ගෙ ඡායාරුප එකතුවක්, මම මීට කලින් ඔයාලට දුන්නනෙ ලස්සන ලස්සන පින්තුර, ඒ වගෙම තමා මේකත්, ගොඩාක් ලස්සන සිත ඇදී මනරම් පරිසරයේ ජීවත් වන සත්තුන්ගෙ ඡයාරුප තම අද මම දෙන්න යන්නෙ, මෙහි කොටස් 4ක් තියනව ඩවුන්ලොඩ් කරගන්න, තමන්ට කමති කොටසක් උනත් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්, මෙහි එන කොටස් 4හිම පින්තුර 170ක් පමන තියනව,ඩවුන්ලොඩ් කරගත්තට පස්සෙ මම දීල තියන password දාන්න අමතක කරන්න එපා, හරි එහෙනම් ඩවුන්ලොඩ් කරගන්නකො.


http://rapidshare.com/files/244150379/20_Colorful_Frogs_HD_Wallpapers_1600_X_120020090613165557.rar

http://rapidshare.com/files/244127299/Lovely_Animals_in_Winter_Wallpapers20090613173702.rar

http://rapidshare.com/files/244185264/100_Animals_Wallpapers_Amazing_Collection20090613173107.rar
password: warez-spot.com