Thursday, August 12, 2010

Internet Download Manager 5.19.3

අන්තර්ජාලයේ තිබෙන software, videos(youtube) ,games, ඇතුලු තවත් විවිධ දේ ඔබගේ පරිඝනකයට නොමිලේ බාගත කර ගනීම සදහා මෙම මෘදුකා0ගය ඉතා වැදගත් වේ, මේක පාවිච්චි කරන හැටි ඔයාල දන්නවා ඇතිනේ, නොදන්න කෙනෙක් ඉන්නව නම් මට PM or Email කරල අහගන්න, මම කියල දෙන්නම්. crack file එකත් සමග එන නිසා මෙය register කිරීමේ අවශයතාවයක් නැහැ.ඉතින් එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.





Hotfile ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඔබන්න
megaupload ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඔබන්න
rapidshare ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඔබන්න

0 comments:

Post a Comment