Thursday, October 7, 2010

මෙන්න කරනවා නම් වැඩක්, ඔට්ටුයි බැරුවට

කාටද පුලුවන් තමන්ගෙ පරිඝනකයෙ CON  නමින් ෆොල්ඩර්(folder) එකක් හදන්න, මම නම මාර ට්‍රය් එකක් දුන්න එත තාම බැරි උනා, පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ට් එහෙකින් මට කියන්නකො,

14 comments:

dinesh said...

අඩේ... බෑ නේන්නම්!!!!

දිලීප said...

ALso try PRN, AUX, NUL, COM1, COM2...9 and LPT1, LPT2...9

pradeep said...

mindika : oya dunna ewath bahane, ai ehema enne nathte kiyala dannawada?

නිල් අහස said...

මම හෑදුවා. හෑබෑයි පොඩි කපටිකමක් කරන්න වෙනවා.con කියලා ගහලා alt එකත් එක්ක 0160 කියලා ගහන්න.එතකොට හරි.:P

pradeep said...

.con gahanna ottu na, CON vithrak gahanna

හිස් අහස said...

ඕව වැඩ නෙමේ සහෝදරවරුනි මම දැනට අවුරුදදක් විතර වෙනවා ඕක හදන්න ඉගනගෙන ඔයාලට කියල දෙන්නම් මා අනුගමනය කරන්න !

කොමාන්ඩ් ප්‍රොම්ට් එකේ මෙහෙම ලියන්න

md\\.\D:\con

දැන් D පාටිශන් එකේ con Folder එකක් ඇති Desktop එකේ හදනවා නම් D තියන තැනට පාත් එක සෙට් කරන්න වැඩේ ගොඩ
හැබැයි ! ඕක මකන්න නම් අමාරුයි

හිස් අහස said...

CON විතරක් නෙවේ COM1 , LPT1, NUL වගේ Folder හදන්නත් බෑ මම කියපු ක්‍රමේට හැර

දිලීප said...

These names are call as "reserved device names"

Early versions of Windows (actually from DOS) has defined several predefined, or reserved, names for certain special devices like

CON Keyboard and display
PRN System list device
AUX Auxiliary device
CLOCK$ System real-time clock
NUL Bit-bucket device
A:-Z: Drive letters
COM1 First serial communications port
LPT1 First parallel printer port
LPT2 Second parallel printer port
COM2 Second serial communications port

these are still supported in current versions of Windows for backward compatibility.

for more details go to http://msdn.microsoft.com/en-us/library/aa365247.aspx

Indranama said...

බැරි වීමට හේතුව ඒවා MS DOS Device Driver Names වීම.
ඒ ගැන මයික්‍රොසොෆ්ට් එකෙන්ම කියලා තියෙනවා මෙන්න මෙහෙම,
http://support.microsoft.com/kb/74496/en-us

pradeep said...

tnx machanlaaaaaa

Anonymous said...

මේක විතරක් නෙමේ. තව තියෙනවා. මේකත් කරල බලන්න. Notepad එ‍කේ පහත දැක්වෙන එක type කරල කැමති නමකින් save කරල ඒක close කරල ආයේ Open කරල බලන්නකො මොකද වෙන්නෙ කියල.

Bush hid the facts

win XP හා ඊට පෙර ආ OS වල අනිව වැඩ. අනෙක් ඒවාගෙ නම් දන්නෙ නෑ කොහොමද කියල.

pradeep said...

@magic4me : patta machan tnx

Unknown said...

Go to command prompt

2. Type in prompt (FOR EG. TO CREATE CON FOLDER IN E: DRIVE)

C:\>md \\.\e:\con
NOTE: “con” can be replaced by any other names such as “prn”, “nul” “com1″ “com2″ “lpt1″ etc.

3. To delete the folder use the following command

C:\>rd \\.\e:\con
NOTE: The folder can only be deleted from the command prompt.You cannot remove it by right-click delete.

pradeep said...

tnx vikiya

Post a Comment