Thursday, October 7, 2010

ඔබේ නමත් ගූගල් ලොගෝ එක වගේ හැඩ කරන්න

ඔබේ නමත් මේ විදිහට ගූගල් ලෝගො එකට දාගන්න ආසද? එහෙනම් මම මේ දෙන ලින්ක් එකට ගිහිල්ල ඔයාට කැමති නමක් දීල ලොගො එකක් හදාගන්න, ගූගල් විතරක් නෙමෙයි තවත් ගොඩක් ලෝගො තියනව, අපිට කැමති එකක් ගන්න පුලුවන්, උදාහරනයක් මම දාන්නනම්, මෙන්න මේ විදිහට තම මගෙ නම ඇතුල්කලාම ආවේ, ඔයාට කැමතිනම් වෙනත් ඔනෙම නමක් දාන්න පුලුවන්, එත් අපේ භාශාව නම් දාන්න බැහැ, එහෙනම් කට්ටියන ට්‍රයි එකක් දීල බලන්නකො

මෙන්න ලින්ක් එක
http://www.funnylogo.info/create.asp

0 comments:

Post a Comment