
මෙන්න ඇවිල්ල තියනවා පට්ට චිත්‍රපටියක්, දෑනට මම බලපු හොදම චිත්‍රපටියක්.ක්‍රියාදාම වලින් වඩාත් පෝශණය වු එකක්.මෙක්සිකොවෙ කාන්තරයක සිදුවන දැවන්ත සටනකින් මෙම කතව ආරම්භ වෙයි,අති විශිශ්ට රන්ගනයක යෙදෙන පස් දෙනෙකු මෙම කතාවට පණ පොවයි. ඔව්න් ඇමෙරිකානු රෙන්ජෙර් සෙබලු සතර දෙනෙකුගෙන් සහ තවත් රහස් කාන්තවකගෙන් සමන්විතයි. කවුරුත් දන්නා ඇමෙරිකානු CIA ප්‍රබල සාමජිකයෙකුගේ උගුලකට හසුවන මොවුන්ගෙන් සිව් දෙනෙකු ආරක්ශක සේවයෙන් පහ කරනව, ඉන්පසු මොවුන් මම අර කලින් කියපු රහස් කාන්තවගේ සහයෙන් තමන්ව උගුලකට දැමු CIA සාමජිකය සොයා මෙහෙයුම් දියත් කරයි. ඉතුරු ටික මම කිව්වොත් කතාවෙන් වැඩක් නැති වේ, එක නිසා ඔයාලම බලන්නකො
http://www.fileserve.com/file/gvDRez...e.72.part1.rar
http://www.fileserve.com/file/qFgBGK...e.72.part2.rar
http://www.fileserve.com/file/Zp4qBZ...e.72.part3.rar
http://www.fileserve.com/file/ecmNCh...e.72.part4.rar
http://www.fileserve.com/file/B3pKwP...e.72.part5.rar
http://www.fileserve.com/file/az9yHP...e.72.part6.rar
http://hotfile.com/dl/54607323/9b958...part1.rar.html
http://hotfile.com/dl/54607539/b6a6d...part2.rar.html
http://hotfile.com/dl/54607701/8b777...part3.rar.html
http://hotfile.com/dl/54607955/19744...part4.rar.html
http://hotfile.com/dl/54608085/40a9b...part5.rar.html
http://hotfile.com/dl/54607231/7a4f9...part6.rar.html
pass : ultrascorp
0 comments:
Post a Comment