Friday, September 10, 2010

Operation Endgame (2010) BRRip 400mb

සුබ උදෑසනක්,ඔන්න ඇවිල්ල තියනව නියම ඇක්ශන් ෆිල්ම් එකක්, ඇත්තම කියනවා නම් ඇවිල්ල ගොඩක් කල් ඒත් හොද කොපියක් ඇවිල්ල ටිබ්බෙ නැහැ, හොලිවුඩ් සිනමාවෙ අපි දන්න හදුනන ගොඩක් නලු නිලියො මේ ෆිල්ම් එකේ ඉන්නව, මේ ෆිල්ම් එකෙ නම දැක්කාම හිත ගන්න පුලුවන් ෆිල්ම් මොන වගෙද කියල, අපිට මේ ෆිල්ම් එක ක්‍රියාදාම ෆිල්ම් එකක් හැටියට හදුන්වන්න පුලුවන්, බ්ලු රේ රිප් එකක් නිස ඉතින් කොලිටිය ගැන අහන්න දෙයක් නැහැ, දෙපිලකට බෙදී රන්ඩු සරුවල් වෙන කතවක් තම තියෙන්නෙ, මම කතාව කිව්වොත් එකේ අගය නැති වෙනව, මොනව උනත් මේක් හැමොම බලන්න ඔනෙ ෆිල්ම් එකක්, එක හින්ද ලොබ නැතුව බා ගන්න

Mediafire:


http://bit.ly/oebrmf1
http://bit.ly/oebrmf2
http://bit.ly/oebrmf3

iFile.it:


http://bit.ly/oebrif1
http://bit.ly/oebrif2
http://bit.ly/oebrif3

Mediafire Password

mediafiremoviez.com

ඡායාරුපයට වැඩ කෑලි දාමු/Edit your pic

අද මේ දෙන්න යන්නෙ වෙනද දෙනවට වඩා ගොඩක් වෙනස් දෙයක් ඔබ කැමතිද පින්තූර ලස්සන කරගන්න, සොෆ්ට්වෙයාර්, ඩවුන්ලොඩ්ස් මුකුත් ඔනෙ නැහැ, මේක ඔන්ලඉන් කර ගන්න පුලුවන්, හරිම ලෙසියි,  ඔයාට කරන්න තියෙන්නෙ පින්තුරය අප්ලොඩ් කරන්න විතරයි තියෙන්නෙ, මේ වෙබ් අඩවියට ගිහිල්ලම බලන්න ඔනෙ තියන වැඩ කෑලි ටික, මම example ටිකක් දෙන්නම්කො, මම දීල තියන ලින්ක් එක ක්ලික් කරල බලන්නකො,

http://www.widdlytinks.com/

Thursday, September 9, 2010

Frozen (2010) DVDRip 700MB( සීතලේ ගැහි ගැහී බලන්න)

සුබ උදෑසනක්, අද නම් ඇග සීතල වෙල යන ෆිල්ම් එකක් දෙන්නෙ, අයිස් කන්දක වෙන සීන් එකක් තමයි තියෙන්නෙ,පුන්චි ආදර කතාවකුත් තියනව, මොනව උනත් එපා වෙන්නෙ නැතුව බලගෙන ඉන්න පුලුවන් ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක imdb rating-6.8 ක අගයක් ගන්නව, ඩී.වී.ඩී රිප් එකක් නිසා ෆිල්ම් එකත් කොලිට්යි, පැය 1 යි විනාඩි 33ක් පුරාවටම ෆිල්ම් එක තියනව, වැඩි විස්තර ඩවුන්ලොඩ් කරගෙනම බලන්නකො.


Mediafire:

http://bit.ly/b1zzvZ
http://bit.ly/bjv27G
http://bit.ly/btgF4D
http://bit.ly/abZTW7

iFile.it :

http://ifile.it/srq9h23
http://ifile.it/cgvsxjp
http://ifile.it/guktov6
http://ifile.it/4hpr52a

password for 3rd part only:
urgrove.com

Wednesday, September 8, 2010

Lafangay Parindey (2010) DVDScr 700MB

අද නම් මාර මහන්සියි, පිටකොටුවට ගියා වැඩකට උදේ ගිය පාර 5ට විතර ගෙදර ආවේ, ටිකක් නිදාගත්තා දැන් තමා ඇහැරුනේ, ඒකෙන් මෙකෙන් වැඩක් නැහැ මම දෙන්න යන ෆිල්ම් එක ගැන කියන්නම්කො, මේක යාශ් චොප් රා ගේ අලුත්ම ෆිල්ම් එක, මෙය ඉතින් ෆිල්ම් එකක් හැදුවොත් ඉතින් අහන්න දෙයක්ද? දැකල පුරුදු නිලියක් එහෙම ඉන්නවා අර දීපිකා පදුකොනි කියන්නෙ අන්න එයයි තව  බොලිවොඩ් සිනමාවට අලුත් කොල්ලෙක් තමා ඉන්නෙ, මේක ආදර කතාවක්, ආදර අදුනන අයට මේ ෆිල්ම් එක හොදයි, එහෙනම් ඉතින් ඩවුන්ලොඩ් කරගන්නකො,

Download links:

Mediafire:


http://www.mediafire.com/?tk4owk2lf8m
http://www.mediafire.com/?b68jg5je4eg
http://www.mediafire.com/?vfawndrvuul
http://www.mediafire.com/?rtqdc34vtli

Password: GetMediaFire.com

Monday, September 6, 2010

Ong Bak 3 (2010) DVDRip 400mb

ඔන්න ඉතින් ඔයාලට අද දෙන්න යන්නෙ, හොදට දැකල පුරුදු ෆිල්ම් එකක් වන ong bak ෆිල්ම් එකේ තුන්වන කොටසයි. මම දන්න විදිහට තායි ෆිල්ම් එකක්, මෙහි පලමු වන හා දෙවන කොටස් අපගේ සිත් තුල තවමත් රැදී සිටිනු නොඅනුමානය, මෙහි එන සටන් ජවනිකා කාගෙත් සිත් ඇද ගැනීම මීට හේතුවයි, වැඩි දෙයක් නැහැ කියන්න, සමහරවිට ගොඩක් අය මේ ෆිල්ම් එක දැනටමත් බලල ඇති, බලපු නැති අය බලන්නකො, පහතින් දීල තියන ලින්ක්ස් ක්ලික් කරල ෆිල්ම් එක බා ගන්න,

Mediafire :

http://bit.ly/cz0iQz
http://bit.ly/bKzouY

password for 2nd part only:
urgrove.com