Thursday, October 28, 2010

Scott Pilgrim vs. the World (2010) DVDRip 425mb

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ හොද ෆිල්ම් එකක් ඇවිල්ල, මේක ගොඩක් ලස්සනයි, අද පොඩි විශේෂත්වයක් තියනව, ඒ තමා මෙම බ්ලොග් එකේ පොස්ට් වෙන 100 වන ලිපිය තම මේක, ඉතින් හොද ෆිල්ම් එකක් දන්නත් ඔනෙ හින්දා ඔන්න දැම්ම, මෙක ඇක්ශන්, කොමඩි,ඇඩ්වෙන්චර්, යන ආකරයට වර්ග කරල තියනව, ෆිල්ම් එකෙ කොලිටියත් ගොඩක් හොදයි, වැදගත්ම දෙය වන්නෙ මේ ෆිල්ම් එක imdb rating වල 8.2 අගයක් ගන්නව. ඉතින් එක ලොකු දෙයක් නෙ, එහෙනම් කට්ටියම ෆිල්ම් එක බා ගන්න, මේ ෆිල්ම් අපිට අප්ලොඩ් කරල දෙන මීඩියාෆයර්, යුග්‍රොව් යන අයට අපගෙ ස්තුතිය,

Movie Info:
http://www.imdb.com/title/tt0446029/
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Action | Adventure | Comedy | Fantasy
[FILE SIZE]:………………..[ 425 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640x352
[ASPECT RATIO]:……………..[ 16:9
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:52:00
[RELEASE RUNTIME]:…………..[ 01:49:00
[SOURCE]:…………………..[ DvDrip : COCAiNE
[iMDB RATING]:………………[ 8.2/10 [Top 250 #247]


SCREENS:











Download Links:

 


http://bit.ly/cx4pu5
http://bit.ly/aEnMbF
http://bit.ly/d08U6I

password for 3rd part only:
urgrove.com

0 comments:

Post a Comment