Saturday, September 11, 2010

දුම් බොම්බයක් හදාගන්න/Make a smoke bomb 18+

මේව කියල දීල හිරේ යන්න වේද දන් නැ, මොනව උනත් බොහොම පරිස්සමින් අත්හදා බලන්න ඔනෙ දෙයක් මේක, වයස 18ට  වැඩි කට්ටිය මේක අත්හදා බැලුවොත් හොදයි, පොඩි එව්න්ට මේව හොද නැ,

මම මුලින්ම කියන්නම්කො ඔනෙ වෙන දේවල්:
(you will need)

1.Pottasium Nitrate
2.suger (සීනි)
3.Baking soda
4.Powderd dye(ඩයි එක ඔබ කැමති පාටකින් ගන්න)
5.tin (පොඩි ටින් එකක්)
6.fireworks fuce(වෙඩි නුල් කැබැල්ලක්)
7.gum tape

සාදා ගන්නා හැටි:

1.මුලින්ම Pottasium Nitrate ටික සීනි සමග කවලම් කර භාජනයකට දමා මද ගින්නෙ රත් කර ගන්න, එතකොට Pottasium Nitrate and සීනි එකට ඇලිල නිකන් දියාරු ගතියට එනකම් පොඩ්ඩක් හැදි ගාන්න, 

2.දැන් Baking soda ටික කවලම් කරන්න,හොදට කවලම් වෙන්න විනාඩි 5ක් විතර හැදි ගාන්න, එහෙම කලාට පස්සෙ අපි ගෙනාපු ඩයි කුඩු ලොකු හැදි 3ක් කවලම් කරල හොදට දියාරු වෙනකම් හැදි ගාන්න,
ඔහොම දියාරු වෙන්න හැදි ගෑවට පස්සෙ, අපි අර ගෙනාපු ටින් එකට පුරවන්න, ටින් එකේ කට ලගට එනකම් පුරවල, හරියටම එක මැදින් පෑනක් යවන්න, දැන් ඔහොම පැයක් විතර තියන්න ගල් වෙන්න.

3.පැයක් විතර ගියාම හොදට ගල් වෙලා තියේයි, දැන් අර මැදින් දාපු පෑන ඉවත් කරන්න, එතකොට සිදුරක් පෙනේයි, දැන් එම සිදුර තුලට අර මම කලින් ගන්න කියපු වෙඩි නුල දාන්න, දාල ඉවර වෙල වෙඩි නුල තද වෙන්න පුලුන් කැබැල්ලක් සිර කරන්න

4.දැන් කරන්න තියෙන්නෙ අර හදා ගත්ත ටින් එකේ වෙඩ් නුල විතරක් උඩට හිටින්න අනික හැම තැනම gum tape එකෙන් ඔතා ගන්න, හරි දැන් ඉවරයි, දැන් ඉතින් වෙඩි නුල පත්තු කරල බලන්න (පරිස්සමින්)

IN ENGLISH HOW TO MAKE :


  1. Pour about 3 parts potassium nitrate to 2 parts sugar into the skillet (5:3 ratio is also good). Measurements don't need to be exact, but you want more KNO3 than sugar. For example, you can use 1-1/2 cups KNO3 and 1 cup sugar. If you use equal amounts of KNO3 and sugar, your smoke bomb will be harder to light and will burn more slowly. As you approach the 5:3 KNO3:sugar ratio, you get a smoke bomb that burns more quickly.

  2. Apply low heat to the pan. Stir the mixture with a spoon using long strokes. If you see the grains of sugar starting to melt along the edges where you are stirring, remove the pan from the heat and reduce the temperature before continuing.

  3. Basically you are carmelizing sugar. The mixture will melt and become a caramel or chocolate color. Continue heating/stirring until the ingredients are liquefied. Remove from heat.

  4. Pour the liquid onto a piece of foil. You can pour a smaller amount onto a separate piece, to test the batch. You can pour the smoke bomb into any shape, onto an object, or into a mold. The shape and size will affect the burning pattern.

  5. If you aren't going to clean your skillet immediately, pour hot water into the pan to dissolve the sugar (or else it will be harder to clean). Clean up any residue you may have spilled out of the pan, unless you want mini-smoke bombs on your stovetop.

  6. Allow the smoke bomb to cool, then you can peel it off the foil.
Now that you've made your smoke bomb, it's time to light it... සැයු: මේ සම්බන්ද කිසිම වගකීමක් මම බාර නොගැනේ

15 comments:

Nuwan said...

මේක කෑමක්ද බෝම්බයක්ද?

pradeep said...

කැමති නම් කාල බලන්නත් පුලුවන්, ඔන්න මම නම් වග කියන්නෙ නැහැ :D

සසීන්ද්‍ර වීරසිංහ said...

මේ මොන අපරාදයක්ද
බෝම්බ හදන්න වයස් බේදයක් ඕනෙ නෑ

pradeep said...

මේ මේ මම කිව්වනෙ පොඩි එවුන්ට මේව හොද නැ

namila007 said...

hikz..meka pupuranne na neda :D :D

pradeep said...

na na machan pupuranne naha :D

tharanga said...

Pottasium Nitrate කොහොමද හොයා ගන්නෙ

pradeep said...

පොහොර කඩ වල තියනවා, නැත්නම් පාසලේ ලැබ් එකෙත් තියනවා

Unknown said...

කඩෙන් ගන්නවට වැඩිය ලේසියි එකෙන් lab උස්සන එක.... :p

pubuduvideo said...

Pottasium Nitrate walata kiyana tawath name ekak keyannako

pradeep said...

wedi lunu

pubuduvideo said...

thnx bro

pubuduvideo said...

thnx bro but where can i find this Pottasium Nitrate

pradeep said...

school lab eken hari pohora kaden hari ganna

Unknown said...

එතකොට මෙ ඩයි පවුඩර් ගන්නෙ කොහෙනද වෙඩි ලුනු කෙමිකල් බඩු කඩවල එහෙම ඇතිනෙ

Post a Comment