Sunday, August 29, 2010

StreetDance (2010) DVDRip 400mb








මෙන්න ෆිල්ම් එකක් ආවා නටන්න කැමති අයටත් වගෙම නටන්න ඉගෙන ගන්න කෑමති අයත් ආස හිතෙන ෆිල්ම් එකක්,ඇත්තටම ලස්සනයි බලන්න ආස හිතෙනවා, මීට කලිනුත් මේ වගෙ ෆිල්ම් ආව මතකයිනෙ ඒ වගෙ තමයි මේකත් ලස්සනයි, හරි හරි කලබල නැතුව මෙ ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගන්නකො, තව ෆිල්ම්ස් ගොඩාක් මග එනව, අද දවස ඇතුලත දාන්න ට්‍රයි එකක් දෙනවා, අපිත් එක්ක රැදී ඉන්නකො, ආ අමතක උනා ෆිල්ම් එකෙ කොලිටිය ගැන නම් මම හැමදාම කියනවා වගේ තමයි, සුපර් කොලිට්යි,


Mediafire:

http://bit.ly/dlUhqU
http://bit.ly/9YfuEb
http://bit.ly/ckOe69

Ifile.it:

http://ifile.it/aqdlxe2
http://bit.ly/aFuotA
http://bit.ly/9BZ6QV



Password for mediafire:

urgrove.com


Links වැඩ කරන්නෙ නැත්නම් කියන්න

2 comments:

Unknown said...

2,3 කොටස Links වැඩ කරන්නෙ නැ.. වැඩ කරන එකක් අදම එචන්න ..

pradeep said...

ලින්ක්ස් වැඩ මචන් ආයිත් චෙක් කරල බලන්න, password දැම්මද කියලත් බලන්න

Post a Comment