Sunday, August 15, 2010

Marmaduke 2010 BDRip Xv




ඔන්න අද නම් ගෙනාවෙ ලස්සන චිත්‍රපටියක්, බල්ලෙකුට දෙයක් කියන්න පුලුවන් එහෙත් ඒ දේ අපිට තේරුම් ගන්න බැ, මේ කතාවෙන් කියන්නේ පුදුමාකාර වැඩ කරන බල්ලෙක් ගැන, එයා තමයි මාමර්ඩියුක්, අම්මයි, තාත්තයි, දුවයි, පුතයි ඉන්න පවුලක් ඇසුරේ තමා මෙයා ජීවත් වෙන්නේ, හදිස්සියෙම මේ පවුල ගෙවල් අතහැරල වෙනත් පලාතකට යනව, එහිදි මේ අපූරු බල්ලට යාලුවො ගොඩක් මුන ගැහෙනව, මොවුන්ගෙන් කෙනෙක් ඔහුට ආදරේ කරනව, එත් ඒ බව දැනගන්න මෙයාට ගොඩක් කල් යනව, කතාවෙ හොදම ටික තියෙන්නෙ ඊට පස්සෙ, මම කතාව කිව්වොත් වැඩක් නැහනෙ ඒක නිසා ඔයාල මේ කතාව බලලම ඉන්නකො.

Download:
Code:
Rapidshare:

http://rapidshare.com/files/412482543/Marmaduke.2010.BDRip-TFREAKS.part1.rar
http://rapidshare.com/files/412482541/Marmaduke.2010.BDRip-TFREAKS.part2.rar
http://rapidshare.com/files/412482544/Marmaduke.2010.BDRip-TFREAKS.part3.rar
http://rapidshare.com/files/412482540/Marmaduke.2010.BDRip-TFREAKS.part4.rar

Megaupload:

http://www.megaupload.com/?d=SNZ5D78E
http://www.megaupload.com/?d=6837M20G
http://www.megaupload.com/?d=TSRJK2MW
http://www.megaupload.com/?d=TFFK16YW

Hotfile:

http://hotfile.com/dl/61571807/7dfa9a3/Marmaduke.2010.BDRip-TFREAKS.part1.rar.html
http://hotfile.com/dl/61571806/e4852d4/Marmaduke.2010.BDRip-TFREAKS.part2.rar.html
http://hotfile.com/dl/61571805/b3f3034/Marmaduke.2010.BDRip-TFREAKS.part3.rar.html
http://hotfile.com/dl/61571808/bcf720f/Marmaduke.2010.BDRip-TFREAKS.part4.rar.html

1 comments:

Anonymous said...

pattai.............

Post a Comment