Wednesday, September 15, 2010

The Last Seven (2010) DVDRip 400mb/වෙඩි කන්න ආසනම් බලන්න :D

මෙන්න ඇවිල්ල තියනව හොද ෆිල්ම් එකක්, මේක එනකම් මමත් බලගෙන හිටියේ,සටන් ජවනිකා එහෙමත් තියනව, මේ දවස් වල ඉතින් එන්නෙම මේ වගෙ ෆිල්ම් නේ එත් කාලෙකට එන්නෙම චාටර් ෆිල්ම් බලන්නත් අප්පිරියයි, කොහොම උනත් ඔබේ අඩවියට ඇවිල්ල තවත් හොද ෆිල්ම් තියනව කැමති එකක් තොරගෙන බා ගන්නකො, එක නෙමේ මේ ෆිල්ම් එකේ අපි දන්න කියන ගොඩක් කට්ටිය ඉන්නව, එන්න බලන්න, කොමෙන්ට් නම් දාන්න කියල බල කරන්නෙ නැහැ, හොදයි කියල හිතෙනව නම් ඉතින් කොමෙන්ට් එකක් දැම්මට තරහ නෑ, 400mb නිසා  බාගන්න ලෙසියි, අනික මේක ඩී.වී.ඩී රිප් එකක් නිස කොලිටිය හොදයි.

Movie Info

http://www.imdb.com/title/tt1274273/
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Thriller
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ None
[ORIGINAL RUNTIME]:………….[ 01:24:00
[iMDB RATING]:………………[ 3.5/10

Mediafire:

http://bit.ly/tlsdvdmf1
http://bit.ly/tlsdvdmf2
http://bit.ly/tlsdvdmf3
iFile.it:


http://bit.ly/tlsdvdif1
http://bit.ly/tlsdvdif2
http://bit.ly/tlsdvdif3

Mediafire Password

mediafiremoviez.com

Tuesday, September 14, 2010

Mr.Singh Mrs.Mehta (2010) - 400MB - DVDRip 18+

සුබ උදෑසනක්, අද නම් උදෙන්ම හොයාගත්තෙ හොද හින්දි ෆිල්ම් එකක්, මේක හැබැයි පොඩි එව්න්ට හොද නැහැ,ගැහැණියක් සහ පිරිමියකු අතර සිදු වන මතබෙදාත්මක  සිද්දි මාලවක් සමගින් එන මේ ෆිල්ම් එක ඔබෙ සිත් පැහැර ගනියි කියල මම හිතනවා,බොලිවොඩ් සිනමාවෙ අපි දන්නා කියන කට්ටිය තම මේ ෆිල්ම් එකේ රගාපන්නෙ, ඉතින් එහෙනම් තව කියන්න දෙයක් නැහැ, කට්ටිය බා ගන්න එහෙනම්

Release Info: DVDRip [400 MB]
User Rating: 6.3/10
Genre: Drama | Relationships | Art | 18+
Release Date: 11 June 2010
Starring: Prashant Narayanan, Aruna Shields, Naved Aslam ETC
 
Mediafire:

Monday, September 13, 2010

Machete (2010) BRRip 575mb/දරුණුම සටන් බලන්න එන්න

සුබ උදෑසනක්, අද දෙන යන්නෙ පට්ට ෆිල්ම් එකක්, මේ දවස් ටිකේ ගොදක් හොද ෆිල්ම්ස් ආව, මේකත් ඒ වගේ එකක්, ඇක්ශ්න් නම් ගොඩායි, අපි හොදට අදුරන නලුවෙක් තමයි ප්‍රධාන චරිතයට පන පොවන්නෙ,[iMDB RATING] වල 7.8 අගයක් අරන් තියන ෆිල්ම් එකක් නිස ආයිත් අහන්න දෙයක් නැහැ, එක දෙයක් කියන්න ඔනෙ මේ ෆිල්ම් එක ඩී.වී.ඩී රිප් එකට වඩ කොලිටිය ටිකක් අඩුයි, කැමතිනම් ඩී.වී.ඩී රිප් එක එනකම් ඉන්න පුලුවන්, ඉවසන් ඉන්න බැරි කට්ටිය මේක බැලුවට කමක් නෑ, එහෙනම් කට්ටිය බා ගන්නකො

Movie Info

http://www.imdb.com/title/tt0985694/
[FORMAT]:…………………..[ AVI
[GENRE]:……………………[ Action | Adventure | Crime | Thriller
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x390
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 01:38:00
[SOURCE]:…………………..[ TS XviD-PrisM
[iMDB RATING]:………………[ 7.8/10

Mediafire:


http://bit.ly/mttsfs1
http://bit.ly/mttsfs2
http://bit.ly/mttsfs3

iFile.it:


http://bit.ly/mttsif1
http://bit.ly/mttsif2
http://bit.ly/mttsif3

Mediafire Password

mediafiremoviez.com

Download Links blueRay

mflogo
http://bit.ly/mctbrmf1
http://bit.ly/mctbrmf2
http://bit.ly/mctbrmf4
if logo
http://bit.ly/mctbrif1
http://bit.ly/mctbrif2
http://bit.ly/mctbrif3
if logo
http://bit.ly/mctbrfs1
http://bit.ly/mctbrfs2
http://bit.ly/mctbrfs3

Sunday, September 12, 2010

ගිනි කුරු වලින් කුඩා රොකට්ටුවක් හදමු 15+






දැන් කියල දෙන්න යන්නෙ ගිනි කුරු වලින් කුඩා රොකට්ටුවක් සාදා ගන්න හැටි, මේක අත්හදා බලන්නෙ පරිස්සමින්, වීඩියෝ එකෙන් කියල දෙයි රොකට්ටුව හදන හැටි,

Badmaash Company (2010) DVDScr 450mb

අද නිවාඩු හින්දා ගෙදරට වෙලා ෆිල්ම් 10ක් විතර බැලුව.ඒ අතරෙ ලස්සන ෆිල්ම් එකක් දැකල  එක මෙතන දාන්න ඔනෙ  කියල හිතුන, , මොනව උනත් මේ ෆිල්ම් එක නම් පට්ට , මට නම් අල්ලලා ගියා, එක සැරයක් බැලුවොත් තව සැරයක් බලනව සුවර්, අහ් ෆිල්ම් එක ගැන කියනවා නම් ඇක්ශ්න් එහෙමත් තියනව, පොඩි ආදරයකුත් තියනව, මේ ෆිල්ම් එක යාශ් චොප් රා ගෙ වැඩක්, එක හින්ද අහන්න දෙයක් නැහැ නෙ,එහෙනම් ඩවුන්ලොඩ් කරගන්න.


Movie Info

http://www.imdb.com/title/tt1602476/
[TITLE]…………………….[ Badmaash Company
[DIRECTOR]………………….[ Parmeet Sethi
[RELEASE DATE]………………[ 7 May 2010 (USA)
[FORMAT]:…………………..[ Matroska (MKV)
[GENRE]:……………………[ Crime | Thriller
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 450MB
[RESOLUTION]:……………….[ 624x256
[LANGUAGE ]:………………..[ Hindi/Urdu
[SUBTITLES]:………………..[ Yes [English]
[ORIGINAL RUNTIME]:………….[ 02:11:51
[RELEASE RUNTIME]:…………..[ 02:11:51
[iMDB RATING]:………………[ 5.6/10]

Mediafire: links will be here soon




iFile.it:


http://bit.ly/bdcpyscrif1
http://bit.ly/bdcpyscrif2
http://bit.ly/bdcpyscrif3

Mediafire Password

**********