Saturday, September 4, 2010

Iron Man 2 (2010) DVDRip 450mb

සුබ උදෑසනක්, ෆිල්ම් එකෙක් දාන්නෙ දවස් දෙකකට පස්සෙ, මෙ දවස් වල වෙනද කියනව වගේ මම මාර බිසී, මොනව උනත් බාධක මගහැරගෙන කොහෙන් හරි ෆිල්ම් එකක් හොයල දාන එක තමයි මගෙ වැඩෙ. ෆිල්ම් එක ගැන කියනවා නම් මේක යකඩ  මිනිසා ගේ 2වන කොටස, යකඩින් මේ වගෙ කිට් එකක් අපිටත් තියනව නම් නෙහ්, විනාසයි හික්z ,ගොඩාක් ඇක්ශන් තියන ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්, imdb වල 7.4 අගයක් ගන්න නිසා ෆිල්ම් එක ගොඩක් ජනප්‍රිය වෙල තියන්ව, 450mb නිසා බාන්න වැඩි වෙලවක් යන්නෙ නැහැ, එහෙනම් කට්ටියම ඩවුන්ලොඩ් කරගන්න.


Movie Info:

http://www.imdb.com/title/tt1228705/
[TITLE]…………………….[ Iron Man 2
[DIRECTOR]………………….[ Jon Favreau
[RELEASE DATE]………………[ 7 May 2010 (USA)
[FORMAT]:…………………..[ Matroska (MKV)
[GENRE]:……………………[ Action | Adventure | Sci-Fi
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 450MB
[RESOLUTION]:……………….[ 720x304
[LANGUAGE ]:………………..[ English
[ORIGINAL RUNTIME]:………….[ 01:59:44
[RELEASE RUNTIME]:…………..[ 01:59:44
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ DVDRip
[iMDB RATING]:………………[ 7.4/10


Mediafire:

http://bit.ly/aKL43X
http://bit.ly/9Q8Gcm
http://bit.ly/d5MZCR

iFile.it:

http://bit.ly/bLwknn
http://ifile.it/eb0kpxw
http://bit.ly/dA8kor


Password for mediafire:

urgrove.com

Friday, September 3, 2010

WinZip Pro 14.0 Build 9029 Final

කාලෙකින් software එකක් දැම්මෙ නැහැනෙ ඒක නිසා පොඩි එකක් දාන්න හිතුනා, ගොඩාක් කට්ටිය නම් මේක දන්නව ඇතිනෙ, අපි ගොඩක් වෙලාවට අපේ ගොනු චප්ප කරන්නෙ මේකෙන්,මේක රෙජිස්ටර් කරන්න ඔනෙත් නැහැ මේක හරි ලෙහෙසියි වගේම පහසුයි, මේක ගැන ලොකු දෙයක් නැහැ කතා කරන්න එක නිසා ඩවුන්ලොඩ් කරගමු,


WinZip® is the most trusted way to work with compressed files. No other compression utility is as easy-to-use or offers the comprehensive and productivity-enhancing approach that has made WinZip the gold standard for file-compression tools.
With the new WinZip 12, you can quickly and securely zip and unzip files to conserve storage space, speed up e-mail transmission, and reduce download times. State-of-the-art file compression, strong AES encryption, compatibility with more compression formats, and new intuitive photo compression, make WinZip 12 the complete compression and archiving solution.
Building on the favorite features of a worldwide base of several million users, WinZip 12 adds new features for image compression and management, support for new compression methods, improved compression performance, support for additional archive formats, and more. Users can work faster, smarter, and safer.


Mediafire link:

http://www.mediafire.com/?j8wu7dj4tjtd5li

password: obeadaviya

[Wallpaper] 380 Photochrome Travel Views Wallpapers

ගිය මාසෙ බ්ලොග් එක පටන් ගත්තට පස්සෙ ලස්සන ලස්සන පින්තුර දැම්මෙම නැහැ, ඔයාල දැක්කම ආස හිතෙන පින්තුර ගොඩාක් තියනව මෙතන, පරිසරය, නුතන යුගය, අතීතය වැනි සියලු තේමා වලට අයත් පින්තුර මෙතන තියනව, කැමති කට්ටිය ඩවුන්ලොඩ් කරගන්නකො, මේව අරන් තියා ගත්තට පාඩුවක් වෙන්නෙ නැහැ,


Download links

Mediafire:

http://www.mediafire.com/?h8stihe4w1ttaxo

Camp Rock 2 The Final Jam (2010) DVDRip

Jonas  කියපු ගමන් අපේ කෙල්ලොන්ට ඊට වඩා දෙයක් නෑ, ඔන්න ඒ කට්ටියගෙ කෑම්ප් රොක් ෆිල්ම් එකේ දෙවන කොටස ආවා,ෆිල්ම් එක ඩිස්නි අක්කගෙ වැඩක් නිසා නියමෙට ඇති, පැනි හල හල හිටපු කෙල්ලො මේක ඩවුන්ලොඩ් කරගන්න දැන් ඉතින්, දැන්  කෙල්ලොන්ට මේක බලනකම් ඉවසිල්ලක් නැති වෙයි, මම දන්න කියන කෙල්ලෙකුත් ඉන්නව මේ Jonas ෆොටොස් ෆේස්බූක් එකේ දාගෙන මල් ටියල වදිනව, ඒ තරමට මේ සෙට් එක ජනප්‍රිය වෙලා, එහෙනම් කෙල්ලනෙ කොල්ලනෙ ලින්ක්ස් ඩෙඩ් වෙන්න ඉස්සෙල්ල ඩවුන්ලොඩ් කරගත්තොත් හොදා.


Plot: Mitchie Torres (Demi Lovato) cannot wait to return to Camp Rock so that she and Rock stars Shane Gray (Joe Jonas), Nate (Nick Jonas) and Jason (Kevin Jonas) can spend the summer making music and having fun with their friends. When they arrive, however, she discovers that Camp Star
http://www.imdb.com/title/tt1252380/
[DIRECTOR ]…………………[ Paul Hoen
[GENRE]:……………………[ Comedy | Family | Musical | Romance
[FILE SIZE]:………………..[ 700 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640*368
[FRAME RATE]:……………….[ 25.000 fps
[LANGUAGE ]:………………..[ English
[ORIGINAL RUNTIME]:………….[ 01:21:56


Mediafire :

http://www.mediafire.com/?bka723bmlzk
http://www.mediafire.com/?8g3wbp1jpvy
http://www.mediafire.com/?rxdq4fib3tu
http://www.mediafire.com/?rwguygqwh7w

Password: GetMediaFire.com

Thursday, September 2, 2010

Letters to Juliet (2010) BRRip 500mb

සුබ උදෑසනක් වේවා, ෆිල්ම් එකක් දාන්නෙ කාලෙකට පස්සෙ නේද, මේ දවස් ටිකේ එපා වෙනව වැඩ වැඩ වැඩ අඩුගානෙ මටවත් ෆිල්ම් එකක් බා ගන්න වෙලව නෑ, අනේ මන්ද, මොනව උනත් අද නම් හොය ගත්ත ලස්සන ෆිල්ම් එකක්, කතා තෙමාව නම් ආදරයක්, එත් පොඩි පොඩි විහිලුත් නැත්තෙම නෑ, ආදරය ගැන උනන්දු කට්ටියට නම් ෆිල්ම් එක ලස්සනයි, සමහර අයට නම් ලව් කතා පෙන්න බැහනෙ, මට නම් ඔනෙ එකක් ෆිල්ම් එකේ කොලිටිය හොදයි නම් මම බලනව මොකක් උනත් කමක් නැහැ, එහෙනම් අපි ෆිල්ම් එක බා ගමු,

Mediafire:
http://bit.ly/ljbrmf1
http://bit.ly/ljbrmf2
http://bit.ly/ljbrmf3
iFile.it:


http://bit.ly/ljbrif1
http://bit.ly/ljbrif2
http://bit.ly/ljbrif3

Mediafire Password

mediafiremoviez.com

Movie Info

http://www.imdb.com/title/tt0892318/
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Comedy | Drama | Romance
[FILE SIZE]:………………..[ 500 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280x544
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ MUXED
[ORIGINAL RUNTIME]:………….[ 01:45:00
[RELEASE RUNTIME]:…………..[ 01:40:00
[SOURCE]:…………………..[ 720P.felOny
[iMDB RATING]:………………[ 6.3/10