Friday, October 1, 2010

නොමිලේ ඔබගේ බැනරය ප්‍රචාරය කරන්න

ඔයාලගෙ දැන්වීමත් මේ බ්ලොග් එකේ පල කරගන්න කැමති නම් pradeep.sky@live.com කියන විද්‍යුත් තැපැල් ලිපිනයට ඔයාලගෙ බ්ලොග් එකේ URL (Address) එකයි දාන්න ඕනෙ 125*125 Image එකයි (Image එක හෝ Image එකේ URL එක) එවන්න.

HTML/ JAVA කෝඩ් එක එවන්න පුලුවන් නම් වඩාත් හොදයි 



 


Thursday, September 30, 2010

The Last Airbender (2010) DVDRip 400mb

ඔන්න අද උදෙන්ම කියන්න යන්නෙ පට්ට ෆිල්ම් එකක් ගැන, කට්ටියම දන්නව ඇතිනෙ, ඩී.වී.ඩී රිප් එකක් නිස කොලිටියත් හොදයි, 400 නිස බා ගන්න වැඩි වෙලාවක් යන්නෙත් නැහැ, එහෙනම් කට්ටියම බා ගන්නකො.

Movie Info

http://www.imdb.com/title/tt0938283/
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Action | Adventure | Family | Fantasy
[FILE SIZE]:………………..[ 400 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ Muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:43:00
[RELEASE RUNTIME]:…………..[ 01:43:00
[SOURCE]:…………………..[ DvDrip-ViSiON
[iMDB RATING]:………………[ 4.4/10



Screens
















 

Download Links

mflogo

http://bit.ly/tladvdmf1
http://bit.ly/tladvdmf2
http://bit.ly/tladvdmf3



if logo
http://bit.ly/tladvdif1
http://bit.ly/tladvdif2
http://bit.ly/tladvdif3

if logo
http://bit.ly/tladvdfs1
http://bit.ly/tladvdfs2
http://bit.ly/tladvdfs3


Mediafire Password

mediafiremoviez.com

මෙන්න අපේ ලෝකය වගේ තවත් ලෝකයක් හොයාගෙන

මටත් ඉතින් නිකන් ඉන්න බැහැනෙ ඔන්න මම අන්තර්ජාලයේ එක එක දේවල් හොය හොය ඉන්න කොට මට මේක හම්බ උනේ, මේක ඔයල කලින් අහල තියනවාද දන්නේ නැහැ, මේක ගැන කිව්වොත් මෙ ග්‍රහලොකෙ නම තමයි Gliese 581 . මේක තමයි ප්‍රථම අවස්තාව අපෙ වගේ ග්‍රහලොකයක් හොයගත්ත, මොලකාරයන් කියන පරිදි මෙම ග්‍රහලොකයේ ජීවීන් සිටින බව අනුමානය කර තිබෙනවා, 


වැඩි විස්තර බලන්න ඔනෙ නම් මේ ලින්ක් එකට යන්න
http://www.nasa.gov/topics/universe/features/gliese_581_feature.html

Monsters (2010) TVRip 350mb/පිටසක්වල සිට

ශික් හෙන ගහල මගෙ මොඩම් එකත් පිච්චුනා, මොනව කරන්නද පහුවදාම ගිහිල්ල ගත්ත අලුත් එකක්, ආ එක නෙමේ අද කියන්න යන ෆිල්ම් එක ටිකක් අමුතු එකක්, මේකෙ නම දැක්කාම ටිකක් හිත ගන්න පුලුවන්, මේ ෆිල්ම් එක ගොඩාක් ප්‍රසිද්ද වෙල තියනව,imdb වල 7.4 අගයක් ගන්නව කියන්නෙ සුපිරිම ෆිල්ම් එකක් තමයි,mkv file 350mb නිසා බා ගන්න වැඩි වෙලවක් යන්නෙ නැහැ, කොපි එක ටී.වී රිප් එකක් උනාට අව්ලක් නැහැ, එහෙනම් කට්ටියම ෆිල්ම් එක බා ගන්න, මතක ඇතුව මේ දවස් වල ගොරවන වෙලාවට ඔයාලගෙ මොඩම් රවුටර් එහෙම තියනවා නම් අන් ප්ලග් කරල තියන්න,

Movie Info:

http://www.imdb.com/title/tt1470827/
Genre……………………..: Drama | Sci-Fi | Thriller
File size………………….: 355 MB
Original Runtime……………: 1h 31mn
Release Runtime…………….: 1h 31mn
Overall bit rate……………: 546 Kbps
Resolution…………………: 720×304
Display aspect ratio………..: 2.35
Frame rate…………………: 23.976 fps
Format profile……………..: High@L4.1
Container………………….: Matroska
Codec……………………..: x264
Language…………………..: English
Source…………………….: TVRip -ViSiON
iMDB RATING………………..: 7.4/10

Screens:







   



http://bit.ly/aOqbcT
http://bit.ly/cSJvLW
http://bit.ly/bwlkql


Password for mediafire:

urgrove.com

Tuesday, September 28, 2010

The Penguins Of Madagascar (2010) DVDrip/පිස්සු පෙන්ගුයිලා

සුබ උදෑසනක්, අද උදෙන්ම කියන්න යන්නෙ කාටුන් එකක් ගැන, කට්ටියම බලල ඇතිනෙ මැඩගස්කර් කාටුන් එක, මතකද එකේ හිටිය පිස්සු වැඩ කරන පෙන්ගුයින්ල සෙට් එකක්,ආ අන්න ඒ පෙන්ගුයින්ලගෙ කතාව තමයි මේ, මේ ගොල්ල මාර ෆන් වැඩ තම කරන්නෙ, කට්ටියම එහෙනම් කටුන් එකත් බලන්නකො,


Plot: Zombie Penguin Skipper, after tearing a flap, she outsmarts the other penguins by telling them just to double-joint that will not lead to the doctor, but his plan falls when Alice sees his wing and takes care of animals, the doctor put an anesthetic cream to Skipper, when Dr. Skipper is going to escape so he uses a band to throw it
[DIRECTOR ]…………………[
[GENRE]:……………………[ Animation | Comedy | Family
[FILE SIZE]:………………..[ 700 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 656x368
[ASPECT RATIO]:……………..[ 1.85:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[ORIGINAL RUNTIME]:………….[ 01:28:00








http://www.mediafire.com/download.php?s6t434k2oe6
http://www.mediafire.com/download.php?8znbfmburjn
http://www.mediafire.com/download.php?1rttqa22wtw
http://www.mediafire.com/download.php?6fb31u3fib6

 Password: GetMediaFire.com