කාටද පුලුවන් තමන්ගෙ පරිඝනකයෙ CON නමින් ෆොල්ඩර්(folder) එකක් හදන්න, මම නම මාර ට්‍රය් එකක් දුන්න එත තාම බැරි උනා, පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ට් එහෙකින් මට කියන්නකො,
අලුතින් නිකුත් වන ෆිල්ම් එසැනින්, එකම තැනකින් ඔබ වෙත. Mediafire movies for all(300mb-600mb) Mkv files
Showing posts with label TRIX. Show all posts
Showing posts with label TRIX. Show all posts
Thursday, October 7, 2010
ඔබේ නමත් ගූගල් ලොගෝ එක වගේ හැඩ කරන්න
ඔබේ නමත් මේ විදිහට ගූගල් ලෝගො එකට දාගන්න ආසද? එහෙනම් මම මේ දෙන ලින්ක් එකට ගිහිල්ල ඔයාට කැමති නමක් දීල ලොගො එකක් හදාගන්න, ගූගල් විතරක් නෙමෙයි තවත් ගොඩක් ලෝගො තියනව, අපිට කැමති එකක් ගන්න පුලුවන්, උදාහරනයක් මම දාන්නනම්, මෙන්න මේ විදිහට තම මගෙ නම ඇතුල්කලාම ආවේ, ඔයාට කැමතිනම් වෙනත් ඔනෙම නමක් දාන්න පුලුවන්, එත් අපේ භාශාව නම් දාන්න බැහැ, එහෙනම් කට්ටියන ට්‍රයි එකක් දීල බලන්නකො
මෙන්න ලින්ක් එක
මෙන්න ලින්ක් එක
http://www.funnylogo.info/create.asp
Sunday, September 19, 2010
ebay gift card නොමිලේ ගන්න
සුබ උදෑසනක්, අද නම් කියන්න යන්නෙ ගොඩක් වැදගත් දෙයක්, මම අද කියල දෙන්නේ නොමිලේ ebay gift card ගන්න විදිහක්, කරන්න තියෙන්නෙ මෙච්චරයි, මම දෙන මේ ලින්ක් එකට ගිහිල්ල register වෙන්න, ඊට පස්සෙ ඔයාලට point ගන්න හැටි ඒගොල්ල කියල දෙයි, එහෙනම් අපි ගියා, ඔබත් උත්සහ කරල බලන්න.
http://tinyurl.com/37gkkx4/index.php?u=2615748
මේ ලින්ක් එක copy කරල web browser එකේ paste කරන්න
ඔබගේ ip address එක us ip address එහෙකට හැරවිය යුතුය
එම කටයුත්ත සදහා hotspotsheld භාවිතා කිරීම වඩාත් සුදුසුය
ඔබගේ ip address එක us ip address එහෙකට හැරවිය යුතුය
එම කටයුත්ත සදහා hotspotsheld භාවිතා කිරීම වඩාත් සුදුසුය
Sunday, September 12, 2010
ගිනි කුරු වලින් කුඩා රොකට්ටුවක් හදමු 15+
දැන් කියල දෙන්න යන්නෙ ගිනි කුරු වලින් කුඩා රොකට්ටුවක් සාදා ගන්න හැටි, මේක අත්හදා බලන්නෙ පරිස්සමින්, වීඩියෝ එකෙන් කියල දෙයි රොකට්ටුව හදන හැටි,
Saturday, September 11, 2010
නොමිලේ නිර්නාමික Email යවන්න/Send Anonymous Email
අනේ මන්ද මේක වැදගත් වේද දන් නෑ, දන්නෙ නැති කට්ටිය උසෙ කරල බලන්නකෝ, මේ වෙබ් අඩවියෙන් පුලුවන් ඔනෙම ඊ ලිපිනයකට ලිපි යවන්න, හරිම ලෙසියි රෙජිස්ටර් වෙන්න ඔනෙත් නැහැ, මේක නොමිලේ දෙන සේවාවක්, ඉතින් තව නම් කියන්න දේවල් නැහැ ඒක නිසා මම දෙන අඩවියට ගිහිල්ලම බලන්නකෝ
http://send-email.org/ – Useful site to quickly send an anonymous message.
http://send-email.org/ – Useful site to quickly send an anonymous message.
Labels:
TRIX
දුම් බොම්බයක් හදාගන්න/Make a smoke bomb 18+
මේව කියල දීල හිරේ යන්න වේද දන් නැ, මොනව උනත් බොහොම පරිස්සමින් අත්හදා බලන්න ඔනෙ දෙයක් මේක, වයස 18ට වැඩි කට්ටිය මේක අත්හදා බැලුවොත් හොදයි, පොඩි එව්න්ට මේව හොද නැ,
මම මුලින්ම කියන්නම්කො ඔනෙ වෙන දේවල්:
(you will need)
1.Pottasium Nitrate
2.suger (සීනි)
3.Baking soda
4.Powderd dye(ඩයි එක ඔබ කැමති පාටකින් ගන්න)
5.tin (පොඩි ටින් එකක්)
6.fireworks fuce(වෙඩි නුල් කැබැල්ලක්)
7.gum tape
සාදා ගන්නා හැටි:
1.මුලින්ම Pottasium Nitrate ටික සීනි සමග කවලම් කර භාජනයකට දමා මද ගින්නෙ රත් කර ගන්න, එතකොට Pottasium Nitrate and සීනි එකට ඇලිල නිකන් දියාරු ගතියට එනකම් පොඩ්ඩක් හැදි ගාන්න,
2.දැන් Baking soda ටික කවලම් කරන්න,හොදට කවලම් වෙන්න විනාඩි 5ක් විතර හැදි ගාන්න, එහෙම කලාට පස්සෙ අපි ගෙනාපු ඩයි කුඩු ලොකු හැදි 3ක් කවලම් කරල හොදට දියාරු වෙනකම් හැදි ගාන්න,
ඔහොම දියාරු වෙන්න හැදි ගෑවට පස්සෙ, අපි අර ගෙනාපු ටින් එකට පුරවන්න, ටින් එකේ කට ලගට එනකම් පුරවල, හරියටම එක මැදින් පෑනක් යවන්න, දැන් ඔහොම පැයක් විතර තියන්න ගල් වෙන්න.
3.පැයක් විතර ගියාම හොදට ගල් වෙලා තියේයි, දැන් අර මැදින් දාපු පෑන ඉවත් කරන්න, එතකොට සිදුරක් පෙනේයි, දැන් එම සිදුර තුලට අර මම කලින් ගන්න කියපු වෙඩි නුල දාන්න, දාල ඉවර වෙල වෙඩි නුල තද වෙන්න පුලුන් කැබැල්ලක් සිර කරන්න
4.දැන් කරන්න තියෙන්නෙ අර හදා ගත්ත ටින් එකේ වෙඩ් නුල විතරක් උඩට හිටින්න අනික හැම තැනම gum tape එකෙන් ඔතා ගන්න, හරි දැන් ඉවරයි, දැන් ඉතින් වෙඩි නුල පත්තු කරල බලන්න (පරිස්සමින්)
IN ENGLISH HOW TO MAKE :

- Pour about 3 parts potassium nitrate to 2 parts sugar into the skillet (5:3 ratio is also good). Measurements don't need to be exact, but you want more KNO3 than sugar. For example, you can use 1-1/2 cups KNO3 and 1 cup sugar. If you use equal amounts of KNO3 and sugar, your smoke bomb will be harder to light and will burn more slowly. As you approach the 5:3 KNO3:sugar ratio, you get a smoke bomb that burns more quickly.
- Apply low heat to the pan. Stir the mixture with a spoon using long strokes. If you see the grains of sugar starting to melt along the edges where you are stirring, remove the pan from the heat and reduce the temperature before continuing.
- Basically you are carmelizing sugar. The mixture will melt and become a caramel or chocolate color. Continue heating/stirring until the ingredients are liquefied. Remove from heat.
- Pour the liquid onto a piece of foil. You can pour a smaller amount onto a separate piece, to test the batch. You can pour the smoke bomb into any shape, onto an object, or into a mold. The shape and size will affect the burning pattern.
- If you aren't going to clean your skillet immediately, pour hot water into the pan to dissolve the sugar (or else it will be harder to clean). Clean up any residue you may have spilled out of the pan, unless you want mini-smoke bombs on your stovetop.
- Allow the smoke bomb to cool, then you can peel it off the foil.
Subscribe to:
Posts (Atom)